සමගි ප්‍රජා සත්කාරක සංගමය

SAMAGI
FOOD FAIR

සමගි ආහාර මේලාව · 2026

රු. 1000 කට ඕනෑම වර්ග 5 ක්!
💬 ප්‍රතිචාර · Reviews
Loading...

🍽 අපේ ආහාර

🍳 චයිනීස් ෆ්‍රයිඩ් රයිස් රු. 250
🥘 කොත්තු රු. 250
🍔 බර්ගර් රු. 200
🧅 එළවළු පකෝඩා රු. 150
🍜 සුප් රු. 150
🌿
දේශීය ඖෂධීය කැඳ
කොළකැඳ · Herbal Porridge
රු. 100

✨ විශේෂ ආකර්ෂණය

🐟 මාලදිවයිනේ බැජියා

බැජියා කන්න ඕන නම් — එදාට එන්නම වෙනවා!
Don't miss this special Maldivian treat!

📍 කොහේද? කවදාද?

📅 මාර්තු 02 — පෝය දවස

⏰ සවස 4:00 ට

බදු වත්ත හෝටලය අසලට
Near Badu Watta Hotel